Kuwana Shapaya

Artist Shikhari Wedage
Melody Thushara Wedage
Music Thushara Wedage & Lahiru Sandeep
Mix & Mastered Lahiru Sandeep
Lyrics Tharunika Wedage
Yak Bera Thushara Wedage
Flute Thushara Wedage
Violin Vishva Buddika
Artworks Yohan Perera

බින්දා ඔබ හද බින්දා
හදවත බින්දා….
රන්දා පපු තුළ රන්දා
සෙනෙහස රන්දා…
වින්දා මම දුක් වින්දා
ඔබ රජ හින්දා…
මැරුණේ මම ඔබ හින්දා
ශාප කරන්නා…

සිඳ බිඳ ඔබ මා හැර ගියදා
ඔබ මැවුණේ…
හදවත කොන ඔබෙ මතකය මා සිත දැවුණේ…
පෙරදා ඔබ මා සමගින් සිටි සන්තොසිනේ…
ඇයි මා ආලය අතහැර අද
සෝ දුකිනේ……….

Next Post

Previous Post

© 2021 Lahiru Sandeep

Designed by Madhurasri