Thawama Pramadai

Lahiru Sandeep – Thawama Pramadai (තවම ප්‍රමාදයි) Ft. Thushara Wedage

Vocal Thushara Wedage
Music & Melody Lahiru Sandeep
Lyrics Kavindu Millagala
Composed & Mix,Mastered Lahiru Sandeep
Keys & Synthes Lahiru Sandeep
Violin Vishva Buddhika
Bass Guitar Thushara Wedage
Electric Guitar Shan Niro
Art Works Lahiru Sandeep

නිසල හේමනත යාමේ..
සඳ තවම ප්‍රමාදයි..
ස‍ෙඳ් කඳුලු වන් පිණිබිඳු අහිසන්
පොලොව සිප සැනසුවයි
කඳුලු සලන්නේ මන්දැයි
පිවිතුරු රාත්‍රියක් පිබිදෙයි
සිත එක්තැන් කර ගනිමින්
අවදිවන්න සඳේ
අවදිවන්න සඳේ

දුමාරයෙන් වැසී ගිහින්
රාත්‍රිය තවම අදුරේ
සිත දැඩි කර ගනිමින්
අවදිවන්න සඳේ
අවදිවන්න සඳේ

නාඳුනනා තරුකැට හිනැහී
ඔබ ගැන ගී ගැයුවැයි
සිත සනසා ගනිමින්
අවදිවන්න සඳේ
අවදිවන්න සඳේ

Next Post

Previous Post

© 2024 Lahiru Sandeep

Designed by Madhurasri