LILY MALEY

Lahiru Sandeep – LILY MALEY (ලිලී මලේ)

Vocal Lahiru Sandeep
Music & Melody Lahiru Sandeep
Lyrics Lahiru Sandeep
Composed & Mix,Mastered Lahiru Sandeep
Violin Vishva Buddhika
Saxophone Chalinda Sriyan
Acoustic Guitar Shan Niro
Art Works Lahiru Sandeep

ලා…සඳ කිරණක්..මද පවනක්
ලා…සඳ කිරණක්..මද පවනක්
පෑ හසරැල්..පෙම් හසරැල්
පෑ හසරැල්..පෙම් හසරැලC
ඇවිද යමුද තව දවසක්..මතක විඳිමු තව සැරයක්
ඇවිද යමුද තව දවසක්..සොඳුරු සිනා මැව් මොහොතක්

ලිලී මලේ.. ලිලී මලේ..
ලිලී මලේ.. ලිලී මලේ..

අඳුරු මතක රැඳි බඳුනු සිත්තමක
ඔබේ දෑතේ සිනීඳු තෙලි තුඩ
අඳුරු මතක රැඳි බඳුනු සිත්තමක
ඔබේ දෑතේ සිනීඳු තෙලි තුඩ
සරසන්නේ ඒ අව තැන්
පබැදෙන්නේ ගී පදවැල්

ලිලී මලේ.. ලිලී මලේ..
ලිලී මලේ.. ලිලී මලේ..

සඳලුතලවල ගෙවෙන මොහොතක
ඔබේ දෑසේ සියුම් හසරැලි
සඳලුතලවල ගෙවෙන මොහොතක
ඔබේ දෑසේ සියුම් හසරැලි
දැක ගන්න නෙත් මානේ
නවතින්න ඔබ අසලින්

ලිලී මලේ.. ලිලී මලේ..
ලිලී මලේ.. ලිලී මලේ..

Next Post

Previous Post

© 2024 Lahiru Sandeep

Designed by Madhurasri